ආදරනීය හේමමාලි දියනිවරුනි,දෙමව්පියනි, හිතවත් ගුරු මහත්ම මහත්මියනි. මහනුවර හේමමාලි බාලිකා විදුහලේ සිසුවියන් 2019 අ.පො.ස.සාමානය පෙළ විභාගයේ දි විශිෂ්ට ප්‍රතිඵල ලබා විදුහලට කීර්තියක් අත් කර දි ඇති බව සතුටින් දනුම් දෙමි. ඔබ සැමගේ කැපවිම, උත්සාහය වෙනුවෙන් විදුහල්පතිනිය ලෙස මාගේ ප්රසංසාවත් , ස්තුතියත් පුද කරම්. මෙවර විභාගයට සිංහල මාධ්‍යයෙන් 168 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 16 ක් පෙනි සිට දියනිවරුන් 16 ක් සියලුම විශයන්ට විශිෂ්ට සාමාර්ථ (9A )ලබා ඇත. එසේම, පිලිවෙළින් 8A(19) 7A (10) 6A(10) 5A (12) ක් ද වේ. අ.පො.ස. උසස් පෙළ සදහා සුදුසුකම ලැබු මුළු සංඛ්‍යාව 173 කි.එහි ප්‍රතිශතය 94.02% කි. 2018 වර්ෂයේදී එම අගය 90.16%ක් විය. මෙවර විභාග ප්‍රතිඵල වැඩිවීම 4% ක් වේ. ගණිතය , ප්‍රංශ භාශාව සහ පුරවැසි අද්යාපනය හැර අනෙකුත් සියලුම විශයන් සමත් ප්‍රතිශතය 93% ඉක්මවා තිබීම ද සුවිශේෂී වේ. බුද්ධගම 96.73%. සිංහල 98.91% English 93.47%. ගණිතය89.28% විද්‍යාව 92.26%, ඉතිහාසය 96.19% Science & Maths(E) 100% Group 1 Subjects Civics 91.89%. Geography 100%, Business & Accouning 98.55%, Tamil 1
Popular posts from this blog
Virtual class Room - microsoft 365 Education වැඩසටහන යටතේ නොමිලේ අන්තර්ජාලය සමග කටයුතු කිරීමට සියලු කටයුතු සූදානම් අතර ඒ සදහා පහත දැක්වෙන අදාළ අංශයට අයත් Link භාවිත කර ශිෂ්‍යාවන්,දෙමාපියන් හා ගුරුවරුන් සදහා පොදුවේ ලබා දී ඇති පෝරමය පුරවා එවන්න. For *12,13 grades* https://forms.gle/1scpkbZyu9cRJ9N57 For *Primary Section* https://forms.gle/M97iLEUrjbm1WvEU7 For *6-8 Grades* https://forms.gle/FRjKsjMnan1Dp76w6 For *9-11 Grades* https://forms.gle/sVtvmMqvbcQA4PEE6