ආදරනීය හේමමාලි දියනිවරුනි,දෙමව්පියනි,
හිතවත් ගුරු මහත්ම මහත්මියනි.
මහනුවර හේමමාලි බාලිකා විදුහලේ සිසුවියන් 2019 අ.පො.ස.සාමානය පෙළ විභාගයේ දි විශිෂ්ට ප්‍රතිඵල ලබා විදුහලට කීර්තියක් අත් කර දි ඇති බව සතුටින් දනුම් දෙමි.
ඔබ සැමගේ කැපවිම, උත්සාහය වෙනුවෙන් විදුහල්පතිනිය ලෙස මාගේ ප්රසංසාවත් , ස්තුතියත් පුද කරම්.
මෙවර විභාගයට සිංහල මාධ්‍යයෙන් 168 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 16 ක් පෙනි සිට දියනිවරුන් 16 ක්
සියලුම විශයන්ට විශිෂ්ට සාමාර්ථ (9A )ලබා ඇත. එසේම, පිලිවෙළින් 8A(19) 7A (10) 6A(10) 5A (12)
ක් ද වේ. අ.පො.ස. උසස් පෙළ සදහා සුදුසුකම ලැබු මුළු සංඛ්‍යාව 173 කි.එහි ප්‍රතිශතය 94.02% කි. 2018 වර්ෂයේදී එම අගය 90.16%ක් විය. මෙවර විභාග ප්‍රතිඵල වැඩිවීම 4% ක් වේ.
ගණිතය , ප්‍රංශ භාශාව සහ පුරවැසි අද්යාපනය හැර අනෙකුත් සියලුම විශයන් සමත් ප්‍රතිශතය 93% ඉක්මවා තිබීම ද සුවිශේෂී වේ.
බුද්ධගම 96.73%. සිංහල 98.91%
English 93.47%. ගණිතය89.28%
විද්‍යාව 92.26%, ඉතිහාසය 96.19%
Science & Maths(E) 100%
Group 1 Subjects
Civics 91.89%. Geography 100%, Business & Accouning 98.55%, Tamil 100% , French 75%,
Group 3. Subjects
Media 100% Health(S) 98.75%,
Health (E) 100% , Agriculture 100%, Home Economics 95.83%, ICT 100%
Group 2 Subjects
Arts 100%,Eastern Music 100%,
Western Music 100%, Dancing 98.0%, Drama 97.29%, Sinhala Litreature 100%, English Litreature 100%
2019 දි ඉතිහාසයේ වැඩිම විශිෂ්ට සාමාර්ථ ලබා ගත් අප සැම 2020 වර්ෂයේදී ද විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනිමට එක්ව කටයුතු කරමු.
විදුහල්පතිනිය