ආදරනීය හේමමාලි දියනිවරුනි,දෙමව්පියනි, හිතවත් ගුරු මහත්ම මහත්මියනි. මහනුවර හේමමාලි බාලිකා විදුහලේ සිසුවියන් 2019 අ.පො.ස.සාමානය පෙළ විභාගයේ දි විශිෂ්ට ප්‍රතිඵල ලබා විදුහලට කීර්තියක් අත් කර දි ඇති බව සතුටින් දනුම් දෙමි. ඔබ සැමගේ කැපවිම, උත්සාහය වෙනුවෙන් විදුහල්පතිනිය ලෙස මාගේ ප්රසංසාවත් , ස්තුතියත් පුද කරම්. මෙවර විභාගයට සිංහල මාධ්‍යයෙන් 168 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 16 ක් පෙනි සිට දියනිවරුන් 16 ක් සියලුම විශයන්ට විශිෂ්ට සාමාර්ථ (9A )ලබා ඇත. එසේම, පිලිවෙළින් 8A(19) 7A (10) 6A(10) 5A (12) ක් ද වේ. අ.පො.ස. උසස් පෙළ සදහා සුදුසුකම ලැබු මුළු සංඛ්‍යාව 173 කි.එහි ප්‍රතිශතය 94.02% කි. 2018 වර්ෂයේදී එම අගය 90.16%ක් විය. මෙවර විභාග ප්‍රතිඵල වැඩිවීම 4% ක් වේ. ගණිතය , ප්‍රංශ භාශාව සහ පුරවැසි අද්යාපනය හැර අනෙකුත් සියලුම විශයන් සමත් ප්‍රතිශතය 93% ඉක්මවා තිබීම ද සුවිශේෂී වේ. බුද්ධගම 96.73%. සිංහල 98.91% English 93.47%. ගණිතය89.28% විද්‍යාව 92.26%, ඉතිහාසය 96.19% Science & Maths(E) 100% Group 1 Subjects Civics 91.89%. Geography 100%, Business & Accouning 98.55%, Tamil 1