සියලු විෂය ගුරු භවතුන් වෙත,
5
11
13
ශ්‍රේණි වලට අදාල 2020 වර්ෂයේ
11 සහ 111 යන වාර වලට නියමිත පාඩම් ඒකකයන්හි විෂය කරුණු සහ අභ්‍යාස ඇතුළත් නිබන්ධන සකස් කිරීම සඳහා
2020 ජූනි 30 සිට 2020 ජූලි 01 දක්වා කාලය ලබාදෙමි. ඒ අනුව සකස් කරන ලද නිබන්ධනයන්හි අවසන් මුද්‍රිත පිටපත් (03 වන ) සිකුරාදා වන විට සකස් කර මුද්‍රණය කොට විෂය ප්‍රධාන ගුරු භවතුන් භාරයේ තබා ගත යුතුයි.
පාසලෙන් මුද්‍රණය කළ නොහැකි නිබන්ධන බාහිර ආයතනයකින් පරිඝණක යතුරු ලියනය කොට මුද්‍රණය කිරීමට ගෙවීම් කරණු ලැබේ.
හෙට දින පාසල් පැමිණෙන විට නිබන්ධන සකස් කිරීමට අවශ්‍ය ඉගැන්වීම් ආධාරක(පෙළපොත්/ගුරු මාර්ගෝපදේශ/ ප්‍රශ්න පත්‍ර ගොනු වැනි...) රැගෙන පැමිණෙන්න..
මෙහි සියලු වගකීම්
විෂය ප්‍රධානින්ට සහ
අධ්‍යාපන සංවර්ධන නි.වි.මහත්මීන්ට පැවරේ.
විදුහල්පතිතුමිය.