Get link Facebook X Pinterest Email Other Apps May 29, 2020 Online Teaching via Microsoft 11 ශ්‍රේණිය ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු ජූනි 01 දින සිට ආරම්භ වේ පළමු සතිය එදින සිට ආරම්භ වන අතර එදින සිට යාවත්කාලීනව ක්‍රියාත්මක වේ . පෙරවරු 6 සිට පන්ති ආරම්භ වේ . දියණිවරුන් සුදානම ඇති කරගන්න. Get link Facebook X Pinterest Email Other Apps
April 29, 2020 ආදරනීය හේමමාලි දියනිවරුනි,දෙමව්පියනි, හිතවත් ගුරු මහත්ම මහත්මියනි. මහනුවර හේමමාලි බාලිකා විදුහලේ සිසුවියන් 2019 අ.පො.ස.සාමානය පෙළ විභාගයේ දි විශිෂ්ට ප්‍රතිඵල ලබා විදුහලට කීර්තියක් අත් කර දි ඇති බව සතුටින් දනුම් දෙමි. ඔබ සැමගේ කැපවිම, උත්සාහය වෙනුවෙන් විදුහල්පතිනිය ලෙස මාගේ ප්රසංසාවත් , ස්තුතියත් පුද කරම්. මෙවර විභාගයට සිංහල මාධ්‍යයෙන් 168 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 16 ක් පෙනි සිට දියනිවරුන් 16 ක් සියලුම විශයන්ට විශිෂ්ට සාමාර්ථ (9A )ලබා ඇත. එසේම, පිලිවෙළින් 8A(19) 7A (10) 6A(10) 5A (12) ක් ද වේ. අ.පො.ස. උසස් පෙළ සදහා සුදුසුකම ලැබු මුළු සංඛ්‍යාව 173 කි.එහි ප්‍රතිශතය 94.02% කි. 2018 වර්ෂයේදී එම අගය 90.16%ක් විය. මෙවර විභාග ප්‍රතිඵල වැඩිවීම 4% ක් වේ. ගණිතය , ප්‍රංශ භාශාව සහ පුරවැසි අද්යාපනය හැර අනෙකුත් සියලුම විශයන් සමත් ප්‍රතිශතය 93% ඉක්මවා තිබීම ද සුවිශේෂී වේ. බුද්ධගම 96.73%. සිංහල 98.91% English 93.47%. ගණිතය89.28% විද්‍යාව 92.26%, ඉතිහාසය 96.19% Science & Maths(E) 100% Group 1 Subjects Civics 91.89%. Geography 100%, Business & Accouning 98.55%, Tamil 1... Read more
May 06, 2020 2019 වර්ෂයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයට පෙනි සිටි ආදරනීය හේමමාලි දියනිවරුනි, 2020/2022 අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරිම සදහා අභ්‍යන්තර සිසුවියන් ගෙන් අයදුම්පත් කැදවීම 2020 මැයි 05 දින සිට ආරම්භ කර ඇත. අයදුම්පත් විද්‍යාලයේ ආරක්ෂක අංශයෙන් පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ලබා ගත හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2020 මැයි 18 සදුදා වේ. ඔබගේ අයදුම්පත්‍රය නිසි පරිදි සම්පුර්ණ කර එදින ට හෝ ඊට පෙර විද්‍යාලයේ ආරක්ෂක අංශයට භාර දෙන්න. එය ඉන් අනතුරුව 11 ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය ගේ පරික්ෂාවට සහ අනුමැතියට යොමු කරනු ලැබේ. එබැවින් අයදුම්පත්‍රයේ දකුණු කෙලවර ඔබගේ පන්තියේ නම ( 2019) පැහැදිලිව ලියන්න. ඔබට අයදුම්පත්‍රය පාසල් ආරක්ෂක අංශය වෙතින් ලබා ගැනීම අපහසු නම් පහත සදහන් තොරතුරු ඔබගේ පන්ති භාර ගුරුතුමිය වෙත ලබා දෙන්න. (සම්පුර්ණ නම / විභාග අංකය / උසස් පෙළ හැදැරීමට බලාපොරොත්තු වන විෂයය ධාරාව / සාමාන්‍ය පෙළ විභාගයේ දි ගණිතය , විද්‍යාව , වානිජ , යන විෂයයන්ට ලබා ගෙන ඇති සාමාර්ථ ය) 2019 වර්ෂයේ 11 ශේණියේ පන්ති භාර ගුරු භවතුන් සහ එම අංශයේ වගකීම භාර නි.විදුහල්පතිනිය / අංශ ප්‍රධාන ගුරුතුමිය ... Read more