හිතවත් ගුරු මහත්ම මහත්මියනි,
covid -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා ඇති මේ අවස්ථාවෙහි ඔබගේ සිසුවියගේ ඉගෙනුමට/ඉගැන්වීමට සහය වීම සදහා microsoft සමාගම සමග එක්ව ක්‍රියාත්මක කරන (microsoft 365 education )virtual class room පිළිබඳව අවබෝධය ලබා දීමට 2020/05/09 අද දින පෙ.ව. 9.00 සිට 11.00 දක්වා පවත්වන ලද online training program සදහා සහභාගි වු සියලුම නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට සහ සෙසු ආචාර්ය මන්ඩලයේ ගුරු මහත්ම මහත්මින්ට ස්තුති වන්ත වෙමි.
වැඩසටහන තුළ ගැටලු නිරාකරණය කර ගැනිමට එම අවස්ථාවෙහි සක්‍රීය ව සම්බන්ධ වු සුමිත්‍රා හෙට්ටිආරච්චි නියෝජ්‍ය විදුහල්පතිනියත්, දර්ශන කරුණාතිලක, සුභාෂිනී ඒකනායක,රම්‍යා ඉලංගන්සේකර, ගයත්‍රී ජයසිංහ, සහ රුක්ෂානි කරුණාදාස යන ගුරු මහත්ම මහත්මින් වත් අගය කරමි.
එසේම, සහභාගි වීමට නොහැකි වු ගුරු භවතුන් සදහා ඉදිරි දිනකදි යලින් අවස්ථාවක් සලසාදීමට නියමිත බැවින් ඒ සදහා ඔබගේ තොරතුරු සුජිවා මැදගෙදර මහත්මිය වෙත ලබා දීමට කරුණිකවන්න.
තවද, මේ වන විට මහනුවර කලාප අද්යාපන කර්යාලය වෙත යොමු කිරිම සදහා virtual class room සමග සම්බන්ධ වීමට සිසුන් සතු වන තාක්ශණික පහසුකම් පිළිබඳව වන තොරතුරු පෝරමය පන්ති භාර ගුරු භවතුන් වෙත යොමු කර ඇත. එය කඩිනමින් සම්පුර්ණ කර සුජිවා මැදගෙදර මහත්මිය වෙත ලබා දෙන්න.
අංශයේ තොරතුරු නිවැරැදිව ලබා දීමට අංශය භාර නියෝජ්‍ය/ සහකාර විදුහල්පතිනියන් , අංශභාර ගුරු භවතුන් සහයෝගය ලබා දෙන්න.
2020 මැයි 11 වන දින සිට විදුහලේ කාර්යාල කටයුතු පමණක් පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බැවින් මැදි කලමනාකරණ කමිටුවේ සියලුම සාමාජිකයන් සහ කාර්යාල සහයක සාමාජිකයන් පමණක් සම්බන්ධ වන්න.
එහිදි පහත කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමු කරන්න.
1. සැම විටම රජය විසින් නිකුත් කර ඇති නිරෝදායන සහ සෞඛ්‍ය නීති/ රීති / පිලිපදින්න.ඔබගේත් අන් අයගේත් සෞඛ්‍ය ආරක්ෂා කරන්න.
2. සේවයට වාර්තා කල පසු නියමිත අත්සන් ලේඛනයේ අත්සන් කරන්න.
3. සේවයට පැමිණිමේදීත් , සේවා ස්ථානයට පැමිණි පසුවත් වෙනත් ගමන් බිමන් හැකිතාක්දුරට අවම කරන්න .
4. සේවා අවශ්‍යතා සදහා ගුරු භවතුන්/ වෙනත් සේවා සපයන්නන් කැදවීම විදුහල්පතිනිය විසින් ඔවුන් දැනුවත් කිරීමෙන් පසුව පමණක් සිදු කරනු ලැබේ.
5. ගුරුවරුන් තම පුද්ගලික අවශ්‍යතා සදහා පාසලට පැමිණිමට විදුහල්පතිනියගේ අවසරය ලබා ගත යුතුයමය.
6. කිසිදු ශිෂයයෙකුට/ දෙමාපියකුට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසරය නොලැබේ.
හේමමාලි පවුලේ අප සැම වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් covid-19 වසංගතය අවසන් කිරිමටත් , රට යලි යථා තත්ත්වයට පත් කරලීමටත් , දරුවන්ට අද්යාපනයේ නියැලීමටත් උපකාර කරමු.
ඔබ සැමට නිරෝගී සුරක්ෂිත හෙට දවසක් පතමි.
විදුහල්පතිනිය