හිතවත් ගුරු මහත්ම මහත්මියනි,
යලි පාසල් විවෘත කිරිමට සුදානම් වීම සදහා රජය මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ නියමයන් ක්‍රියාත්මක කරමින් පාසල් පරිශ්‍රය සකස්කර ගැනිමට 2020/05/18 දින සිට පහත සදහන් පරිදි විදුහලේ ගුරු , කලමනාකරණ, කර්‍යාලය කාර්‍යමණ්ඩල කණ්ඩායම් ලෙස පාසලට කැදවීමට අපේක්ෂා කරමි.
ඔබට නියමිත දින සේවයට පැමිණිමට කාරුණික වන්න.
කාර්යාල සහ සෙසු සේවා කටයුතු පෙ.ව. 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.
එහිදි පහත කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමු කරන්න.
1. සැම විටම රජය විසින් නිකුත් කර ඇති නිරෝදායන සහ සෞඛ්‍ය නීති/ රීති / පිලිපදින්න.ඔබගේත් අන් අයගේත් සෞඛ්‍ය ආරක්ෂා කරන්න.
ඔබට පහසු , ගුරු ගෞරවය රැකෙන උචිත ඇදුමකින් සැරසි පැමිණිමට අවසරය ලබා දී ඇත.
2. සේවයට පැමිණිමේදී ඔබගේ සේවා හැදුනුම්පත රැගෙන එන්න. සේවයට වාර්තා කල පසු නියමිත අස්සන් ලේඛනයේ අස්සන් කිරිමට වග බලා ගන්න.
3. සේවයට පැමිණිමේදීත් , සේවා ස්ථානයට පැමිණි පසුවත් වෙනත් ගමන් බිමන් හැකිතාක්දුරට අවම කරන්න .
4. සේවා අවශ්‍යතා සදහා ගුරු භවතුන්/ වෙනත් සේවා සපයන්නන් කැදවීම විදුහල්පතිනිය විසින් ඔවුන් දැනුවත් කිරීමෙන් පසුව පමණක් සිදු කරනු ලැබේ. එබැවින් කිසිදු බාහිර පුද්ගලයෙක් පාසල් පරිශ්‍රයට කැදවීම නොකරන්න.
5. වෙනත් ගුරුවරුන් තම පුද්ගලික අවශ්‍යතා සදහා මෙම දින වල පාසලට පැමිණිමට නම් විදුහල්පතිනියගේ අවසරය ලබා ගත යුතුයමය.
6. කිසිදු ශිෂයයෙකුට/ දෙමාපියකුට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසරය නොලැබේ.
2020 මැයි 18 සදුදා
2020/2022 උසස් පෙළ අභ්‍යන්තර සිසුවියන්ගේ අයදුම්පත් අනුමත කිරිම / පරිසර කටයුතු
ගරු කෝමරිකේ රාහුල ස්වාමින් වහන්සේ
පී. ඩී .නදුන්ගේ මිය
චන්ද්‍රා රූපසිංහ මිය
2019 වර්ෂයේ 11 ශ්‍රෙනියේ සියලුම පන්ති භාර ගුරුවරුන්
ගාමිනි ආරියවංශ මයා.
කේ.ජී.එම්.කුමාරි මිය
චන්දිමා රණසිංහ මිය
එස්.උඩගෙදර මිය
2020 මැයි 19 අගහරුවාදා
2020/2022 උසස් පෙළ අභ්‍යන්තර සිසුවියන් අංශ අනුව වර්ග කර සුදුසුකම් පරික්ෂා කිරිම/ එම ලැයිස්තු සැකසීම.
මැයි මාසයේ වැටුප් ගෙවිම/ කලාප කාර්යාල ලිපි යැවීම
සුජිවා මැදගෙදර මිය
ඒ.ජේ.කන්නන්ගර මයා
අනුෂා රත්නායක මිය
දේවිකා ජයවිර මිය
සුභාෂිණි ඒකනායක මිය
ජී.ඩබ්ලිව් . ප්‍රියදර්ශනී මෙවි.
ඩී.ජි.එන්. දමයන්ති මිය
එස්. ඒ. කේ. මැණිකේ මිය
ගාමිනි ආරියවංශ මයා
කේ. ජී එම්. කුමාරි මිය
2020 මැයි 20 බදාදා
මුදල් කටයුතු / online learning පසු විපරම් වාර්තා සැකසීම
එස්. ඒ. කේ. මැණිකේ මිය
ගාමිනි ආරියවංශ මයා
ජේ. එස්. ටී. ජයසිංහ මිය
කේ. ජී.එම්. කුමාරි මිය
ජී.ඩබ්.කේ.තිලක් මයා
සුජිවා මැදගෙදර මිය
පි.ඩී . නදුන්ගේ මිය
සුමිත්‍රා හෙට්ටිආරච්චි මිය
එස්.වයි.අබේකෝන් මිය
එන්. සහබන්දු මිය
එන්. නවරත්න මිය
ගයත්‍රී ජයසිංහ මිය
2020 මැයි 21 බ්‍රහස්පතින්දා සහ 22 සිකුරාදා
පරිසර/ කොවිඩ් සහ ඩෙංගු මර්දනය/ අලුත්වැඩියා කටයුතු
එච්. ජේ. ඒ. නිල්මිණි මිය
ජේ. එස්. ටී. ජයසිංහ මිය
චන්දිමා රණසිංහ මිය
එස්. උඩගෙදර මිය
සුනිල් විජේවික්‍රම මයා
මහේන්ද්‍ර ආරච්චිගේ මයා
විලාජ් ගැටනේකුඹුර මයා
ගයාන් හේවාවසම් මයා
මහින්ද රත්නායක මයා
කුසුම් සිරි බන්ඩාර මයා
එන්.පිටවලගේ මයා.
දර්ශන කරුණාතිලක මයා
ජී.ඩබ්ලිව් .කේ. තිලක් මයා
හේමමාලි පවුලේ අප සැම වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් covid-19 වසංගතය අවසන් කිරිමටත් , රට යලි යථා තත්ත්වයට පත් කරලීමටත් , දරුවන්ට යලිත් අද්‍යාපනයේ නියැලීමටත් උපකාර කරමු.
ඔබ සැමට නිරෝගී සුරක්ෂිත හෙට දවසක් පතමි.
විදුහල්පතිනිය