හිතවත් ගුරු මහත්ම මහත්මියනි,

යලි පාසල් විවෘත කිරිමට සුදානම් වීම සදහා රජය මගින් නිකුත් කර ඇති 2020/ 15 චක්‍රලේඛය සහ උපදෙස් සංග්‍රහය school blog පිටුව වෙත යොමු කර ඇත. එය කියවා අවබෝධ කරගන්න. එහි නියමයන් ක්‍රියාත්මක කරමින් පාසල් පරිශ්‍රය සකස්කර ගැනිමට 2020/05/18 දින සිට විදුහලේ ගුරු , කලමනාකරණ, කර්‍යාලය කාර්‍යමණ්ඩල කණ්ඩායම් ලෙස පාසලට කැදවීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය සතියේ නියමිත දින සේවයට පැමිණ සේවය සැලසු ගුරු / කලමනාකරණ/ අනද්‍යන කාර්‍යය මන්ඩලයේ සියලුම දෙනාට ස්තුතිය පුද කරමි.

එම සතියේ නියමිත දින සේවයට
නොපැමිණීම්(3කි)

1. විලාජ් ගැටනේකුඹුර මයා- (අසනීපයෙන් පසු වන බව දන්වා ඇත.)
2. සුභාෂිණි ඒකනායක මිය සහ
3. නිලන්ති සහබන්දු මිය }
( නොපැමිණීමට හේතුව විදුහල්පතිනිය වෙත දන්වා නැත.)

2020 මැයි 26 අගහරුවාදා සිට 29 සිකුරාදා දක්වා පහත පරිදි සේවය සදහා පැමිණිමට කාරුණික වන්න.

කාර්යාල සහ සෙසු සේවා කටයුතු පෙ.ව. 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් ක්‍රියාත්මක වේ.

එහිදි පහත කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමු කරන්න.

1. සැම විටම රජය විසින් නිකුත් කර ඇති නිරෝදායන සහ සෞඛ්‍ය නීති/ රීති / පිලිපදින්න.ඔබගේත් අන් අයගේත් සෞඛ්‍ය ආරක්ෂා කරන්න.
ඔබට පහසු , ගුරු ගෞරවය රැකෙන උචිත ඇදුමකින් සැරසි පැමිණිමට අවසරය ලබා දී ඇත.

2. සේවයට පැමිණිමේදී ඔබගේ සේවා හැදුනුම්පත රැගෙන එන්න. සේවයට වාර්තා කල පසු නියමිත අස්සන් ලේඛන වල අස්සන් කිරිමට වග බලා ගන්න.

3. සේවයට පැමිණිමේදීත් , සේවා ස්ථානයට පැමිණි පසුවත් වෙනත් ගමන් බිමන් හැකිතාක්දුරට අවම කරන්න .

4. සේවා අවශ්‍යතා සදහා ගුරු භවතුන්/ වෙනත් සේවා සපයන්නන් කැදවීම විදුහල්පතිනිය විසින් ඔවුන් දැනුවත් කිරීමෙන් පසුව පමණක් සිදු කරනු ලැබේ. එබැවින් කිසිදු බාහිර පුද්ගලයෙක් පාසල් පරිශ්‍රයට කැදවීම නොකරන්න.

5. වෙනත් ගුරුවරුන් තම පුද්ගලික අවශ්‍යතා සදහා මෙම දින වල පාසලට පැමිණිමට නම් විදුහල්පතිනියගේ අවසරය ලබා ගත යුතුයමය.

6. කිසිදු ශිෂයයෙකුට/ දෙමාපියකුට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසරය නොලැබේ.


2020 මැයි 26 අගහරුවාදා

පරිසර කටයුතු / මුදල් කටයුතු / පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු / විශ්ව විද්‍යාල අයදුම්පත් කටයුතු / භාන්ඩ සමීක්ෂණ

එස්. ඒ.කේ. මැණිකේ මිය
ජේ. එස්. ටී. ජයසිංහ මිය
ගාමිනි ආරියවංශ මයා.
කේ.ජී.එම්.කුමාරි මිය
දිලිනි ජයරත්න මිය
එන්.වී.කේ.බස්නායක මෙවි
චන්දිමා රණසිංහ මිය
එස්.උඩගෙදර මිය
මහේන්ද්‍ර ආරච්චිගේ මයා
මහින්ද රත්නායක
කුසුම් සිරි බණ්ඩාර මයා
දර්ශන කරුණාතිලක මයා
ජී.ඩබ්ලිව් .කේ.තිලක් මයා

2020 මැයි 27 බදාදා

2020/2022 උසස් පෙළ සිසුවියන් ගේ අයදුම්පත් පරික්ශා කිරිම . අංශ අනුව වෙන් කිරිම /විශ්ව විද්‍යාල අයදුම්පත් කටයුතු

සුජිවා මැදගෙදර මිය
ඒ.ජේ.කන්නන්ගර මයා
අනුෂා රත්නායක මිය
දේවිකා ජයවිර මිය
ජී.ඩබ්ලිව් . ප්‍රියදර්ශනී මෙවි.
ඩී.ජි.එන්. දමයන්ති මිය
සි. රූපසිංහ මිය
පී. ඩී. නදුන්ගේ මිය
සුමිත්‍රා හෙට්ටිආරච්චි මිය

2020 වර්ෂයේ 8 සහ 10 ශ්‍රෙනියේ පන්ති භාර ගුරුවරුන්


2020 මැයි 28 බ්‍රහස්පතින්දා
මුදල් කටයුතු / online learning පසු විපරම් වාර්තා සැකසීම/ සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා SDS කමිටුව රැස්වීම / SIS තොරතුරු අවසන් කිරිම

එස්. ඒ. කේ. මැණිකේ මිය
ගාමිනි ආරියවංශ මයා
ජේ. එස්. ටී. ජයසිංහ මිය
කේ. ජී.එම්. කුමාරි මිය
ජී.ඩබ්.කේ.තිලක් මයා
මහේන්ද්‍ර ආරච්චිගේ මයා

සුජිවා මැදගෙදර මිය
පි.ඩී . නදුන්ගේ මිය
සුමිත්‍රා හෙට්ටිආරච්චි මිය
එස්.වයි.අබේකෝන් මිය
එන්. නවරත්න මිය
ගයත්‍රී ජයසිංහ මිය
2020 වර්ෂයේ 5 ශ්‍රෙනියේ පන්ති භාර ගුරුවරුන්

2019/2020 පාසල් සංවර්ධන කමිටුවේ කලමනාකරණ / ගුරු / දෙමාපිය / ආදි ශිෂය නිලධාරීන්
( රැස්වීම් කටයුතු ප.ව 12.30 සිට 1.30 දක්වා පැවැත් වේ.)

2020 මැයි 29 සිකුරාදා
පරිසර/ කොවිඩ් සහ ඩෙංගු මර්දනය/ අලුත්වැඩියා කටයුතු

2020 වර්ෂයේ 11 සහ 13 ශ්‍රෙනි වල පන්ති භාර ගුරුවරුන්

එච්. ජේ. ඒ. නිල්මිණි මිය
ජේ. එස්. ටී. ජයසිංහ මිය
චන්දිමා රණසිංහ මිය
එස්. උඩගෙදර මිය
සුනිල් විජේවික්‍රම මයා
මහේන්ද්‍ර ආරච්චිගේ මයා
විලාජ් ගැටනේකුඹුර මයා
ගයාන් හේවාවසම් මයා
මහින්ද රත්නායක මයා
කුසුම් සිරි බන්ඩාර මයා
එන්.පිටවලගේ මයා.
දර්ශන කරුණාතිලක මයා
ජී.ඩබ්ලිව් .කේ. තිලක් මයා

හේමමාලි පවුලේ අප සැම වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් covid-19 වසංගතය අවසන් කිරිමටත් , රට යලි යථා තත්ත්වයට පත් කරලීමටත් , දරුවන්ට යලිත් අද්‍යාපනයේ නියැලීමටත් උපකාර කරමු.

ඔබ සැමට නිරෝගී සුරක්ෂිත හෙට දවසක් පතමි.

විදුහල්පතිනිය

Popular posts from this blog