මෙම ව්ශේෂ නිවේදනය 2020 වර්ෂයේ 11 සහ 13 ශ්‍රේණි වල සියලු හේමමාලි සිසුවියන් වෙත .
covid -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා තැබුනු කාලය තුල( 2020 මාර්තු 12 සිට මේ දක්වා )
පාසල් කලමනාකරණය සහ ගුරු භවතුන් එක්ව , ඔබගේ අධ්‍යාපන කටයුතු බාධවකින් තොරව නිසියාකාරව කරගෙන යෑම සදහා හැකිතාක් දුරට සහයෝගය ලබා දීමට කටයුතු ක්‍රියාත්මක කරන ලදි.
එහිදි අප viber හෝ whatsapp group / hemamali blog පිටුව සහ microsoft 365 online ක්‍රමය / ලිපි මගින් පැවරුම් යොමු කිරිම සිදු කර ඇත.
එබැවින් , විෂයය භාර ගුරුවරුන් විසින් මෙතෙක් ඔබට ලබා දුන් විෂයය පැවරුම් මේ වන විට ඔබ සම්පුර්ණ කර තිබිය යුතුය.
එසේ සම්පුර්ණ කරන ලද පැවරුම් පරික්ෂා කිරිම 2020 ජුනි 08 දින සිට සිදු කෙරේ.
ඒ සදහා පහත පරිදි ඔබගේ පැවරුම් පිලිතුරු ගොනුකර විදුහලේ කර්‍යාලය වෙත 2020 ජුනි 07 දිනට පෙර භාර දිමට කටයුතු කරන්න.
1. සියලුම පැවරුම් කාඩ්බෝඩ් ලිපි ගොනු කවරයක් (file) තුල බහා ලන්න.
11 ශ්‍රේණියේ - කොළ පාට
13 ශ්‍රේණියේ - විද්‍යා අංශය - නිල් පාට
වානිජ අංශය - කහ
කලා අංශය - රෝස
2. සියලුම පැවරුම් පිලිතුරු පත් හි
ඔබගේ ඇතුලත් වීමේ අංකය / නම / පන්තිය / අදාල විෂයය / විෂයය ගුරු නම සටහන් කර තිබිය යුතුය.
3. ලිපි ගොනු කවරය ඉදිරිපස ද ඔබගේ නම/ ඇතුලත් වීමේ අංකය / පන්තිය
සටහන් කරන්න.
සියලුම 11 සහ 13 ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරුන් සිසුවියන්ට වැඩ්දුර උපදෙස් ලබා දෙන්න.
පැවරුම් ගොනු 2020 ජුනි 10 දින අදාල විෂයය ගුරු වෙත ලබාදීමට නියමිතය . එහි වගකීම එම අංශයේ නියෝජ්‍ය විදුහල්පති සහ අංශ ප්‍රධාන ගුරු වෙත පවරමි .
සාර්ථක දුරස්ථ ඉගෙනුම්- ඉගැන්වීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරිමට ඔබගේ සහයෝගය තවදුරටත් බලාපොරොත්තු වෙමි.
විදුහල්පතිනිය