2019 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දි ගුණාත්මක ප්‍රතිඵල සමගින් මහනුවර අධ්‍යාපන කලාපයේ පලමු 10 දෙනා අතරට එක්වු හේමමාලි බාලිකා විදුහලේ සියලුම සිසු දියනිවරුන් ටත් ඔවුනට මග පෙන්වු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මින් ටත් ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය ප්‍රණාමය

Popular posts from this blog