2019 වර්ෂයේ පන්ති භාර ගුරු මහත්ම මහත්මියන් වෙත කෙරෙන දැනුවත් කිරිම.
අද්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශිෂය තොරතුරු පද්ධතියට ( SIS ) සිසුන්ගේ තොරතුරු ඇතුලත් කර අවසන් කල බවට 2019 වර්ෂයේ පන්ති භාර ගුරුවරුන් විසින් සහතික කරන පෝරමයට අත්සන් තැබීමට එම වගකීම භාර පාර්ශ්ව පහත සදහන් දින වලදි පාසලට පැමිණිමට කටයුතු කරන්න.
2020 මැයි 26 අගහරුවාදා
6 , 7 , සහ 8 ශ්‍රෙනියේ ගුරුවරුන්
2020 මැයි 27 බදාදා
ප්‍රාථමික අංශයේ ගුරුවරුන්
2020 මැයි 28 බ්‍රහස්පතින්දා
9 , 10 , සහ 11 ශ්‍රෙනියේ ගුරුවරුන්
2020 මැයි 29 සිකුරාදා
උසස් පෙළ සියලුම ගුරුවරුන්
මෙම කාර්‍යය අනිවාර්ය රාජකාරියක් බව අවදාරනය කරමි.
විදුහල්පතිනිය