විශ්ව විදයාල ප්රවේශයට අයදුම් පත් අත්සන් කිරීම--
2019 උ.පෙළ සිසුන් සඳහා.

හේමමාලී බාලිකා විදයාලය..

උක්ත කාරණය වෙනුවෙන් රජය මඟින් කර ඇති නිවේදනයට අනුව විශ්ව විදයාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන අයදුම්පත් අත්සන් කිරීම මැයි මස 20/21 දෙදින සිදු කරන බැවින් මෙතෙක් ඔබගේ අයදුම්පත විදුහල්පති අත්සනට යොමු කර නොමැති නම් එම දින දෙකෙහි පෙ.ව.8.30-12 දක්වා කාලය තුළ පාසලට පැමිණ අත්සන ලබා ගැනීමට කටයුතු කරන්න.
විශේෂයෙන් සැළකිය යුතුයි.
පාසලට පැමිණීමේදී රජයේ නියමයන්ට අනුව සෞඛය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.
විදුහල්පතිනිය

Popular posts from this blog