ආදරනීය හේමමාලි දියනිවරුනි,
දෙමාපියනි,

covid -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා ඇති මේ අවස්ථාවෙහි ඔබගේත් පවුලේ සැමගේත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. නිරතුරුව රජයේ සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් පිලිපදින්න.
එසේම, ඔබට covid -19 හෝ වෙනත් රෝගී තත්ත්වයක් / මානසික සෞඛ්‍ය ගැටලුවක් / ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනිමට තිබේ නම් පාසල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී Dr. Krishantha මහතාගේ 077-7801769 දුරකථන අංකය අමතා උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.
(වෛද්‍ය ක්‍රිශාන්ත මහතා සේවය ලබා දෙන්නේ හේමමාලි දියණියන් සදහා පමණක් බව සලකන්න .)

හිතවත් ගුරු භවතුනි,

සියලුම පන්ති භාර ගුරු මහත්ම මහත්මින් තම වගකීමට අයත් සිසුවියන් ගේ තොරතුරු සොයා බලන්න . සේවා අවශ්‍ය සිසුවියන් පාසල් සෞඛ්‍ය නිලධාරීන් වෙත යොමු කරන්න .


විදුහල්පතිනිය


Popular posts from this blog